ආයුබෝවන්
සාදරෙන් පිළිගන්නවා Godot සිංහල doc එකට👋
Complete Beginner Series
Godot එක්ක ඔයාගෙ පළවෙනි Game එක 🎮
Full video coming soon...
Resources
📚 Walking Simulator Documentation
📌 Notes
තව අලුත් දේවල් මේකට එකතු කරන්නම්. මගේ YouTube Channel එකත් එක්ක touch එකේ ඉන්න. අලුත් දෙයක් තිබුණොත් ඒකෙන් දැනුවත් කරන්නම්.
ඔයාගෙ game dev journey එක සාර්ථක වෙන්න කියලා සුබපතනවා!
~ Kasun Miu